Get Mystery Box with random crypto!

මේවන විට අලුත් කන්ඩායම වෙනුවෙන් දින දෙකක් පන්ති පවත්වා ඇත… පල | CMPM 2023

මේවන විට අලුත් කන්ඩායම වෙනුවෙන් දින දෙකක් පන්ති පවත්වා ඇත…

පලමු දිනය——————
සංඛ්‍යා පද්ධති
සංඛ්‍යා රේඛාව

දෙවන දිනය——————
වර්ග සමීකරණ මූලික කරුනු
ප්‍රසාරණ
පැස්කල් ත්‍රිකෝණය
බහුපද ශ්‍රිත මූලික කරුණු

අද සිට ප්‍රධාන පන්තියේ වර්ග සමීකරණ සම්පූර්ණ ඒකකය ආරම්භ වූ බැවින් අලුතින් පැමිණි දරුවන්ට එම පාඩමේ ඉදිරියට අවශ්‍ය වන
ඉක්මනින් සාධක සෙවීම,
වීජීය ප්‍රකාශන ඉක්මනින්සුලුකිරීම

Foundation Course යටතේ හෙට දිනයේ සාකච්ඡා කෙරේ. එම කොටස් වල අඩුපාඩු ඇති මුල් කන්ඩායමේ දරුවන්ටද අවශ්‍ය නම් හෙට පන්තියට එකතු විය හැක.