Get Mystery Box with random crypto!

සියලුම දරුවන් සම්බන්ධ වියයුතු 2023 Theory ප්‍රධාන පන් | CMPM 2023

සියලුම දරුවන් සම්බන්ධ වියයුතු
2023 Theory ප්‍රධාන පන්තිය

සජීවී පන්තිය
සෑම ඉරිදාම පෙරවරු 3.00-7.00
නැවත විකාශය
සෑම අගහරුවාදාම පෙරවරු 4.00-8.00

නැවත විකාශය(esisulka app)
සෑම අගහරුවාදාම පෙ.ව.7.00 සිට ප.ව.3.00 දක්වා

ඊයේ දිනයේ වර්ග සමීකරණ නව ඒකකය ආරම්භ විය. ඊයේ පන්තියට සම්බන්ධ නොවූ සියලුම දරුවන් හෙට පන්තිය නරඹන්න…