Get Mystery Box with random crypto!

තවමත් වර්ග සමීකරණ පාඩමේ පළමුදිනය නැරඹීමට නොහැකි වූ අලුතින් සම් | CMPM 2023

තවමත් වර්ග සමීකරණ පාඩමේ පළමුදිනය නැරඹීමට නොහැකි වූ අලුතින් සම්බන්ධ වූ දරුවන් සිටින බැවින් ඉරිදා දෙවන දින පන්තියට පෙර තවත් විකාශයක් ලබාදීමට තීරණය කරඇත.
එබැවින් එම දරුවන් අනිවාර්යෙන්ම හෙට (23) පාඩම ආවරණය කරගන්න.
හෙට පෙරවරු 8.00 සිට පස්වරු 4.00 අතර කාලය තුල එම පලමු දවස video ලෙස විකාශය විකාශය කෙරේ.
මුල් දිනය නැරඹු දරුවන්ටද අවශ්‍ය නම් වැඩිදුර අධ්‍යයනය සදහා පාඩම නැරඹිය හැක.