Get Mystery Box with random crypto!

සජීවී පන්තිය බලලා ආපහු repeat එක බලන්න ඕන දරුවන්,,, නම ආයතන | CMPM 2023

සජීවී පන්තිය බලලා ආපහු repeat එක බලන්න ඕන දරුවන්,,,

නම
ආයතනය
Barcode අංකය
වසර
පන්ති දිනය
පහත අංකයට telegram කරන්න…
කපිල - 0741939018

(හැබැයි මේක හැමදාම පුරුද්දක් කරගන්න එපා. පිරිස වැඩිවුනොත් අපිට වැඩේ කරදරයි. වගකීමක් අරගන මුල් වතාවෙම බලලා ඉවර කරන්න. ඒක අපිටත් ලේසියි. ඔයාලගෙත් වෙලාව,මුදල් ඉතිරිවෙනවා.)

සජීවී පන්තියට log වුනේ නැත්නම් repeat එක බලන්න ඉල්ලීම් කරන්න අවශ්‍ය නෑ…