Get Mystery Box with random crypto!

2023 New Group——— පාඨමාලාවට මාසය මැදදී සම්බන්ධ වූ දරුවන් සදහා | CMPM 2023

2023 New Group———
පාඨමාලාවට මාසය මැදදී සම්බන්ධ වූ දරුවන් සදහා Foundation Course හි පළමු දින දෙක නැවත විකාශය කෙරේ…
28 බ්‍රහස්පතින්දා පෙරවරු 6.00 සිට
පස්වරු 6.00 දක්වා

Day 01
සංඛ්‍යා පද්ධති හා සංඛ්‍යා රේඛාව
29 සිකුරාදා පෙරවරු 6.00 සිට
පස්වරු 6.00 දක්වා

Day 02
බහුපද ශ්‍රිත,ප්‍රසාරණ,පැස්කල්
ත්‍රිකෝණය,වර්ග සමීකරණ

වෙනත් පන්ති සමග ගැටීමක් ඇතිවිය හැකි බැවින් වැඩිපුර කාලය ලබාදී ඇති අතර කාලය අවසන් වනතුරු නොසිට හැකිතාක් වේලාසන පාඩම නරඹා අවසන් කරගන්න…