Get Mystery Box with random crypto!

මෙම මස මාසික පරීක්ෂණය සදහා මුහුනදෙන දරුවන් පහත Google Form එක | CMPM 2023

මෙම මස මාසික පරීක්ෂණය සදහා මුහුනදෙන දරුවන් පහත Google Form එක හොදින් කියවා නිවැරදිව පුරවා submit කරන්න….ප්‍රශ්න පත්‍රයට පිලිතුරු දීමට වෙලාවල් 3 ක් ලබාදී ඇත.

අලුතින්ම සම්බන්ධ වූ දරුවන් මෙම ප්‍රශ්නපත්‍රයට මුහුණ දීම අත්‍යවශ්‍ය නොවේ.
නමුත් මුල් කන්ඩායමේ සියලුම දරුවන් මෙයට මුහුන දී තම මට්ටම පරීක්ෂා කරගැනීම අතිශය වැදගත්වේ…