Get Mystery Box with random crypto!

මේ වැස්ස…. පොරවගන නිදියන්නනම් කියලා වැඩක් නෑ….. ඒත් අපි ඉ | CMPM 2023

මේ වැස්ස….
පොරවගන නිදියන්නනම් කියලා වැඩක් නෑ…..
ඒත් අපි ඉන්නෙ ජීවිතේ ගොඩදාන කාලෙක…
මේ තමයි අපේ අනාගතය වෙනුවෙන් කටු කන අවුරුදු දෙක…
එහෙනම්!!!
හෙට පාන්දර 3.00ට
වර්ග සමීකරණ අලුත් සිද්ධාන්ත සමග විභාග ගැටළු සාකච්ඡා කරමු….
ලොවම නිදි වෙලාවෙ අපි අපේ game එක ගහමු පැටව්නේ…..