Get Mystery Box with random crypto!

අද ගියපු wedding එකේ කන් පලාගන යන්න දාලාතිබුන සිංදු අතරේ හිත න | CMPM 2023

අද ගියපු wedding එකේ කන් පලාගන යන්න දාලාතිබුන සිංදු අතරේ හිත නිවල දාපු එකම සිංදුව….

උඹලා අපි හැමෝගෙම තාත්තා ගැන….


කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි.
සුහුඹුල් අත්පා යදඩු කරන්නයි
කිරිකැටි පුතුනේ…කිරිකැටි පුතුනේ…

අව්වට වැගිරෙන දාදිය වැස්සේ
කළුගල් තලලා මහමං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුනේ…කිරිකැටි පුතුනේ…

දුම් ගොටු අතරේ කම්මල් ඇතුලේ
දැතිරෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ…කිරිකැටි පුතුනේ…

කරදිය ගැඹරේ…//