Get Mystery Box with random crypto!

ඉතාම වැදගත් පණිවිඩයක් Very Important Massage ප්‍රධ | CMPM 2023

ඉතාම වැදගත් පණිවිඩයක්
Very Important Massage

ප්‍රධාන වශයෙන් ආයතන තුනකට සම්බන්ධ දරුවන් මෙම චැනලයට සම්බන්ධව සිටී…
එවිට එක් එක් ආයතන වලට විශේෂ වූ පනිවිඩ තවත් ආයතනයක දරුවකු වරදවා වටහාගත හැක.දැනට ගෙවීම් වලදීද එසේ ගැටළු ඇතිවී තිබේ.
ඉදිරියේදී භෞතික පන්තිද ආරම්භ වන බැවින් Time Table වලදීද ළමුන් පැටලිලි ඇති කරගත හැක…
එබැවින් ආයතන තුනට අදාලව වෙන වෙනම channel 3ක් නිර්මාණය කර ඇති අතර ඔබට අදාල ආයතනයේ චැනලයට පමණක් ඔබ සම්බන්ධ වන්න….
තව සතියකට පමණ පසු මෙම ප්‍රධාන චැනලය ඉවත් කරන අතර ඔබට පණිවිඩ ලබාදෙන්නේ ඔබ සම්බන්ධ වී ඇති නගරයට අදාල චැනලය හරහා පමණි.
Online ක්‍රමයටම අපහා එකතු වන දුරබැහැර ප්‍රදේශ වල දරුවන් දැනට තමන් ගෙවීම් සිදු කරන ආයතනයට අදාල චැනලයට එකතුවන්න….
කිසිම දරුවකු channel තුනටම සම්බන්ධ වන්න එපා…
පහල තියන voice massage එකත් අහන්න.