Get Mystery Box with random crypto!

මම Results Sheet එකක් publish කරන්න ගත්තේ 2014 අවුරුද්දේ සිටය | CMPM 2023

මම Results Sheet එකක් publish කරන්න ගත්තේ 2014 අවුරුද්දේ සිටයි…
වර්තමානයේ ලංකාවේ Combined Maths වලට මේ වගේ අඛණ්ඩ ලේඛණයක් දෙන්නේ මම විතරයි

මා ගැන නොදන්න අලුත් දරුවන් ඉන්න පුලුවන් නිසා ඔවුන්ට වසරින් වසර ප්‍රතිථල වර්ධනය ගැන අදහසක් ගන්න පහලින් ඒ තොරතුරු දානවා….
මොකද ගුරුවරයා ගැන තියන විශ්වාසය උඹලගෙ AL ගමනට පට්ටම වැදගත් වෙනවා
….