Get Mystery Box with random crypto!

මේ තියෙන්නෙ රත්නපුර කෑගල්ල 2021 class eke අන්තිම දවසෙ prize ග | CMPM 2023

මේ තියෙන්නෙ රත්නපුර කෑගල්ල 2021 class eke අන්තිම දවසෙ prize ගත්ත දරුවන්. (මගෙන් සහ මගේ crew එකේ දරුවන්ගෙන්)
මේ හැමෝම ඉහළම results ලබාගන තියනවා. මේ දරුවන්ට අමතරව තවත් සෑහෙන පිරිසක් A අරගෙන ඉහල Ranks අරගෙන තියනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ පළවෙනියාත් මෙතන ඉන්නවා.
(මිනුර අශේන්- බලංගොඩ ආනන්ද මෛත්‍රෙය ජාතික පාසල)