Get Mystery Box with random crypto!

2021 අප පන්තියේ දරුවන්ගේ ප්‍රතිඵල— මෙවරත් සුපුරුදු පරිදි ඉංජ | CMPM 2023


2021 අප පන්තියේ දරුවන්ගේ ප්‍රතිඵල—

මෙවරත් සුපුරුදු පරිදි ඉංජිනේරු පීඨයට හා සරසවියට සබරගමුවෙන් ඉහළම සිසු දායකත්වය අප පන්තියෙන්

මෙය අප විසින් සාක්ෂි සහිතව ඉදිරිපත් කරන,
(ලංකාවේ වෙනත් කිසිවකුත් නොකරන) අඛණ්ඩ අටවන ප්‍රතිඵල ලේඛණයයි.

මෙහි දක්වා ඇත්තේ දැනට දැනගත් combined maths විෂයට A හා B සාමාර්ථ ලබාගත් දරුවන්ගේ ප්‍රතිඵල පමණි…