Get Mystery Box with random crypto!

ලංකාවේ Combined Maths වලට,,, වැඩිම ළමයි පිරිසකට උගන්වන | CMPM 2023

ලංකාවේ Combined Maths වලට,,,

වැඩිම ළමයි පිරිසකට උගන්වන
ගුරුවරයා මම නෙවෙයි.
අත්දැකීම් වැඩිම ගුරුවරයා මම
නෙවෙයි.
universities වලට වැඩියෙන්ම ළමයි
යවපු ගුරුවරයා මම නෙවෙයි.
ජනප්‍රියම ගුරුවරයා මම නෙවෙයි.
වැඩියෙන්ම බදු ගෙවන ගුරුවරයා මම
නෙවෙයි.
කඩවසම්ම ගුරුවරයා මම නෙවෙයි.
සල්ලිකාරම ගුරුවරයා මම නෙවෙයි.
වැඩියෙන්ම ආතල් දෙන ගුරුවරයා මම
නෙවෙයි.

ඔය එක විශේෂණ පදයක්වත් මට නැතිව ඇති

හැබැයි….

ගුරුවරෙයකුට හිතට එකගව සැනසෙන්න පුලුවන් ඔය උඩ තියන එකම විශේෂණ පදයකින්වත් කියලා මම හිතන්නෑ
….
ඒනිසා,,,
මම හැමවෙලේම උත්සාහ කරන්නේ “ගුරුවරයා
කියන උත්තම නාමයට උපරිම සාධාරණයක් කරන්න…
ගුරුවරයා කියන වචනයේ සැබෑ අර්ථය තුල ඉන්නවානම් මම හිතන්නේ විශේෂණ පද අවශ්‍ය නෑ කියලයි…

මට ඒක සපල කරගන්න උඹලට කරන්න පුලුවන් උදව්ව තමයි???
මගෙන් ගන්න පුලුවන් උපරිම ප්‍රයෝජනය ගනිල්ලා උඹලගෙ අනාගතය හදාගන්න….

තෙරුවන් සරණයි
….