Get Mystery Box with random crypto!

අද 2023 මුල් කන්ඩායමේ බල පද්ධති අවසාන දවස නැවත විකාශය වන දවසයි | CMPM 2023

අද 2023 මුල් කන්ඩායමේ බල පද්ධති අවසාන දවස නැවත විකාශය වන දවසයි…
නමුත් ප්‍රමාද දොෂයක් නිසා විකාශය පැයක් පමණ ප්‍රමාද විය. (අවංකවම මටත් නින්ද ගියා ඊයේ රෑ වෙනකන් 2022 Month Test එක හදපු නිසා… ඒ නිසා උඹලගෙ massages දැක්කෙ දැන්…)
ඒ පිලිබද බෙහෙවින් කණගාටු වෙමි…
පෙරවරු 5.15ට විකාශය ආරම්භ වේ…