Get Mystery Box with random crypto!

E-mail මගින් ඔබට ප්‍රශ්න පත්‍රය ලැබීමට ප්‍රමාද උවහොත්, ඒ පිළිබ | CMPM 2023

E-mail මගින් ඔබට ප්‍රශ්න පත්‍රය ලැබීමට ප්‍රමාද උවහොත්, ඒ පිළිබදව පහත ටෙලිග්‍රෑම් අංකයට දැනුම් දෙන්න...

0759402757 (ජනිදු)

ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරු ලියන සියලුම දරුවන් ඉහත ලබා දුන් Google Form එක නිවැරැදිව, අනිවාර්යයෙන්ම පුරවා එවිය යුතුය.( Google Form එක නොපිරවුවහොත්,ඔබගේ ලකුණු Results sheet එකෙහි ඇතුළත් නොවිය හැක.)

ප්‍රශ්න පත්‍රය සදහා ලබා දුන් Google Form එකේ සදහන් කළ නම,නගරය සහ Barcode අංකය(Barcode නොමැති සිසුන් නම් App Number එක), අයුරින්ම ඔබේ පිළිතුරු පත්‍රයේ ඉහළින් අනිවාර්යයෙන්ම සදහන් කරන්න..