Get Mystery Box with random crypto!

පිලිතුරු ලිවීමට පැය 1ක් සහ මිනිත්තු 30ක් පමණක් කාලය වෙන් කරගන් | CMPM 2023

පිලිතුරු ලිවීමට පැය 1ක් සහ මිනිත්තු 30ක් පමණක් කාලය වෙන් කරගන්න.පිළිතුරු ලිවීම සදහා පෑන් පමණක් භාවිත කරන්න..

ඔබගේ පිළිතුරු පත්‍රයේ PDF එක සැකසීමේදී පහත උපදෙස් නිවැරැදිව පිළිපදින්න.
උපදෙස්;-
ඔබ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියූ පිළිවෙලට පිළිතුරු පත්‍ර පෙළ ගස්වන්න.
එම පිළිතුරු පත්‍ර ""සිරස් අතට"" තබා පැහැදිලි ඡායාරූප (Flasher එක on කර) ලබා ගන්න.
Cam scanner App එක භාවිත කරමින් PDF එක නිර්මාණය කරන්න.( PDF එකෙහි size එක 10MB ට වඩා අඩුවෙන් තබා ගැනීම අනිවාර්යයි..)

ඔබ පිළිතුරු පත්‍ර එවිය යුත්තේ ""තනි PDF එකක්"" ලෙස පමණි.PDF Links භාරගනු නොලැබේ...Pdf Links මගින් අපට ප්‍රශ්න පත්‍රය නොලැබේ

ඔබ ඔබේ පිළිතුරු පත්‍රය සහිත PDF එක එවීමේදී,ඔබේ මේ මාසය(හෝ ගිය මාසය) සදහා ගෙවීම් reciept පතෙහි Photo එකක්( Online ගෙවීම් සිදු කළ අය screen shot එකක්), PDF එක සමග වෙනම Message එකක් ලෙස එවීමට කටයුතු කරන්න.(මෙය PDF එක තුළට ඇතුළත් කිරීම අවශ්‍ය නොවේ.)

ඔබ එවන පිළිතුරු පත්‍රයෙහි ඉහළින්,පහත දැක්වෙන තොරතුරු ද අනිවාර්යයෙන් සටහන් කරන්න.(මේවා අනිවාර්යයෙන්ම PDF එක තුළ අඩංගු විය යුතුය.)
Barcode Number
Name
City
(Rathnapura, Kegalle,Kurunegala)
Telegram Mobile No.

ඔබේ PDF එක,පහත අංකයට පමණක් ටෙලිග්‍රෑම් මඟින් පමණක් යොමු කරන්න.

0759402757(ජනිදු )

පිලිතුරු භාර ගන්නේ ප්‍රශ්න පත්‍රය සදහා ලබා දෙන කාලය අවසන් වී මිනිත්තු 30 ක කාලයක් වනතුරු පමණි.පසුව එවන පිළිතුරු පත්‍ර භාර නොගනී..