Get Mystery Box with random crypto!

මීට අමතරව දෙවන කන්ඩායමේ දරුවන් අනිවාර්යයෙන්ම බහුපද ශ්‍රිත නිබන | CMPM 2023

මීට අමතරව දෙවන කන්ඩායමේ දරුවන් අනිවාර්යයෙන්ම බහුපද ශ්‍රිත නිබන්ධනයද ආයතනයෙන් ඉල්ලා ගන්න. ඔවුනට ලබන මාසයේ එම ඒකකයද ආරම්භ කෙරේ…

තවද Foundation Course නිබන්ධනය හෝ වර්ග සමීකරණ නිබන්ධනය නොලැබුනු දරුවන් වේනම් එම නිබන්ධනද ආයතනයෙන් ඉල්ලා ගන්න.