Get Mystery Box with random crypto!

අද බොහෝ දරුවන් vaccine ලබාගැනීම හේතුවෙන් සජීවී පන්තියට පැමිණීම | CMPM 2023

අද බොහෝ දරුවන් vaccine ලබාගැනීම හේතුවෙන් සජීවී පන්තියට පැමිණීමට අපහසු බව දන්වා ඇත. එබැවින් අදට නියමිත කොටස video වශයෙන් පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා විකාශය කෙරේ…
දෙවන කන්ඩායමේ සියලුම දරුවන් පහසු වේලාවක පාඩම නරඹා එය සම්පූර්ණ කරගන්න.