Get Mystery Box with random crypto!

CMPM 2023

டெலிகிராம் சேனலின் சின்னம் cmpm2023theory — CMPM 2023 C
டெலிகிராம் சேனலின் சின்னம் cmpm2023theory — CMPM 2023
சேனல் முகவரி: @cmpm2023theory
வகைகள்: வணிக
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 1.82K
சேனலில் இருந்து விளக்கம்

Combined Maths
Prasanna Maheepala
2023 Theory

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


சமீபத்திய செய்திகள் 28

2021-08-04 07:36:06 සිප්වින් දරුවන් සියලුම දෙනා ආයතනයට ගෙවීම් කලද එම reciept පතේ උඩ barcode අංකය ලියා 0764688357 අංකයට reciept පත whatsapp කල යුතුයි. නැතහොත් eclass website එකට ඔබව ඇතුලත් කල නොහැක.
408 views04:36
திற / கருத்து
2021-08-01 13:55:05
695 views10:55
திற / கருத்து
2021-08-01 13:54:58 උඹලට මම පැහැදිලිව කිව්වා ලියපු ගමන්ම උඹලගෙ හදිස්සියට paper එක බලලා ලකුණු දෙන්න බෑ කියලා.
Crew එකේ වැඩ කරන්නේ Robot ලා නෙවෙයි. උන් මීට කලින් අවුරුදු ගානක් විභාගෙ වෙනුවෙන් මහන්සි වෙලා දැනුත් ආපහු උඹලගෙ papers බලන්න කැපවෙලා ඉන්නේ.
සමහර වෙලාවට film එකක් match එකක් බලන්න උන්ටත් ආස ඇති. ඒත් උන්ට බෑ. මොකද 2021,2022,2023 හැම වසරකටම papers තියන නිසා උන් ගොඩක් tight එකේ වැඩ කරන්නේ.
අනික මතක තියාගනිල්ලා උන් විභාගය සුපිරියට කරලා campus යන්න බලාගන ඉන්න උඹලට වඩා වයසින් වැඩි වැඩ්ඩෝ ටිකක්.
ඒනිසා මම උඹලට මම crew එකේ උන්ගෙ numbers දුන්නා කියලා හැමවෙලේම උන්ට කරදර කරන්න එපා.
වැදගත්ම දේ උන්ට ගරුත්වයෙන් කතා කරපල්ලා. උන්ට විතරක් නෙවෙයි වයසින් වැඩි ඕනම කෙනෙක්ට ගරු කරලා කතා කරන්න පුරුදු වෙයල්ලා. නැත්නම් උඹලට ශිල්පය පිහිටන එකක් නෑ.
මේ තියෙන්නේ 2022 දුවක් Crew එකේ අයගෙන් papers ගැන අහන විදිය…
මෙයාගෙ නමත් මම ගාව තියනවා.
බලපල්ලා මොන තරම් කැතද කියලා…
697 views10:54
திற / கருத்து
2021-08-01 06:52:07 Current ගියා….
10minutes Interval ගන්න….
9.35 ට පටන් ගමු.
956 views03:52
திற / கருத்து
2021-08-01 04:14:52 ගාස්තු ගෙවීම හා නිබන්ධන ලබාගැනීම පිලිබද විමසීම් සදහා ,

සිසුල්කා - රත්නපුර
0712643509
0776512248

නුවණ - කෑගල්ල
0719446382
0776512248

සිප්වින් - කුරුණෑගල
0712495985
0776512248
1.0K views01:14
திற / கருத்து
2021-08-01 04:11:19 අගෝස්තු නිබන්ධන කට්ටලය තුල,

ත්‍රිකෝණමිතිය නිබන්ධනය
බහුපද ශ්‍රිත පිළිතුරු පොත
Homework Assignment 19
Homework Assignment 20
Homework Assignment 21
Homework Assignment 22

අඩංගු වේ.
1.0K views01:11
திற / கருத்து
2021-08-01 04:02:04 අද (01) සිට සියලුම ආයතන වලින් ගෙවීම් කර අගෝස්තු මාසය සදහා වන නිබන්ධන ලබා ගත හැක.
ජූලි මාසය සදහා ගෙවීම් කල දරුවන්ට අගෝස්තු 10 වනතුරු පාඩම් නැරඹීමට එම ගෙවීම වලංගු වේ.
1.0K views01:02
திற / கருத்து
2021-08-01 03:57:48 අද පාඩම ඉවර කරමු.
තව හොද ගනන් ටිකක් අද හදනවා.
7ට දෙමු වැඩේ….
992 views00:57
திற / கருத்து
2021-07-31 17:01:47
-------------------------------
මුල සිට අලුතින්ම ඇරඹෙන 2023 සිද්ධාන්ත නව කණ්ඩායම
---------
----------------------
කවුරුන් සඳහාද?

මේ වන තෙක් කිසිඳු පංතියකට සහභාගි නොවූ දරුවන්ට
මේ වන විට පංතියකට සහභාගි වන නමුත් මුල් ඒකකය නිසි පරිදි ආවරණය නොවූ දරුවන්ට
-------------------------------
කොහොමද සම්බන්ධ වෙන්නෙ?
පංතිය පැවැත්වෙන ආකාරය සහ පංතියට සම්බන්ධ වන ආකාරය පිළිබඳ සියළුම තොරතුරු මෙම නව කණ්ඩායම සඳහාම වන පහත සඳහන් telegram චැනලය ඔස්සේ දැනුවත් කිරීමක් සිදු කෙරේ. එබැවින් මෙම නව කණ්ඩායම සඳහා සහභාගි වීමට බලාපොරොත්තු වන සියළුම දරුවන් පමණක් පහත link එක භාවිතයෙන් මෙම චැනලය සමග සම්බන්ධ වන්න.
-------------------------------
https://t.me/joinchat/P3IAAuFzP3ozMzY1
771 views14:01
திற / கருத்து