Get Mystery Box with random crypto!

CMPM 2023

டெலிகிராம் சேனலின் சின்னம் cmpm2023theory — CMPM 2023 C
டெலிகிராம் சேனலின் சின்னம் cmpm2023theory — CMPM 2023
சேனல் முகவரி: @cmpm2023theory
வகைகள்: வணிக
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 1.82K
சேனலில் இருந்து விளக்கம்

Combined Maths
Prasanna Maheepala
2023 Theory

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


சமீபத்திய செய்திகள் 31

2021-07-18 15:57:59 Beauty of Mathematics - Episode 03 | ගණිතයේ අසිරිය - 03 | ලස්සනම ගණිත සමීකරණය | Prasanna Maheepala
230 views12:57
திற / கருத்து
2021-07-17 16:45:18
හෙට (18) පෙරවරු 7 ට ප්‍රවේග කාල ප්‍රස්ථාර දෙවන දිනය….
හෙට ටිකනම් ගොඩක් වැදගත් පැටව්නේ…
ගුරුත්වය යටතේ චලිතවල ප්‍රවේග කාල ප්‍රස්ථාර තමයි හෙට අදින්නේ….
506 views13:45
திற / கருத்து
2021-07-11 04:05:32 සජීවී පන්තිය පවතින වේලාවට telegram මගින් ප්‍රශ්න යොමු කිරීම සදහා

(076) 124 4783
අංකය පමණක් භාවිතා කරන්න.
සජීවී පන්තිය වේලාවේදී පමණක් මෙම අංකය භාවිතා කිරීමට කාරුණික වන්න.
1.2K views01:05
திற / கருத்து
2021-07-10 18:22:43 හෙට(11) පෙරවරු 7 ට
ව්‍යවහාරික ගණිතය (Applied Maths)
පළමු පාඩම

ප්‍රවේග කාල ප්‍රස්ථාර
ආරම්භ වේ….
519 views15:22
திற / கருத்து
2021-07-10 07:48:31 නිවේදනයයි
ඇතිවී ඇති හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් අද(10) සෙනසුරාදා දින නිබන්ධන ලබා ගැනීමට රත්නපුර සිසුල්කා ආයතනය පමණක් විවෘතව නොපවතින අතර බලංගොඩ, කහවත්ත, ඇහැලියගොඩ යන මධ්‍යස්ථාන සුපුරුදු පරිදි විවෘතව පවතී. ඔබගේ මිතුරන් දැනුවත් කරන්න.
සිසුල්කා-රත්නපුර
280 views04:48
திற / கருத்து
2021-07-09 16:26:53 ඔබගේ පිලුතුරු පත්‍ර PDF කර

0759402757
අංකයට telegram මගින් යොමු කරන්න.
රාත්‍රි 9 ට කාලය අවසන් වේ.
759 viewsedited  13:26
திற / கருத்து
2021-07-09 11:43:22 පස්වරු 3 වන විට ඔබගේ email එකට ප්‍රශ්න පත්‍රය නොලැබුනොත් පහත අංකයට whatsapp මගින් දැනුවත් කරන්න.

(070) 134 5876 ගිමාන්
962 views08:43
திற / கருத்து
2021-07-09 11:35:56 ඔබ ලබාදුන් email address එකට පස්වරු 3 වන විට ප්‍රශ්න පත්‍රය ලබාදේ.
පැය දෙකක කාලයක් වෙන් කරගන පිලිතුරු සපයන්න.
පස්වරු 9 වන විට පිලිතුරු පත්‍ර PDF කර පහත දැක්වෙන අංකයට telegram මගින් යොමු කර අවසන් කරන්න. පසවරු 9 න් පසු පිලිතුරු පත්‍ර භාර නොගැනේ.
සමහර දරුවන්ට වෙනත් පන්තිද තිබිය හැකි බැවින් මෙසේ වැඩිපුර කාලයක් ලබාදෙන නමුත් ඔබ ස්වයං විනයක් සහිතව පැය දෙකක කාලයක් තුල පමණක් පිලිතුරු ලියා අවසන් කරන්න.

0759402757

ප්‍රශ්න පත්‍රයේ ඉහලින්,
අපට ලබාදුන් email address එක
නම
Barcode අංකය
නගරය
දුරකතන අංකය
සදහන් කරන්න.
මෙම තොරතුරු සදහන් කර නැති පිලිතුරු පත්‍ර ඇගයීම් නොකෙරේ.
980 viewsedited  08:35
திற / கருத்து