Get Mystery Box with random crypto!

CMPM 2023

டெலிகிராம் சேனலின் சின்னம் cmpm2023theory — CMPM 2023 C
டெலிகிராம் சேனலின் சின்னம் cmpm2023theory — CMPM 2023
சேனல் முகவரி: @cmpm2023theory
வகைகள்: வணிக
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 1.82K
சேனலில் இருந்து விளக்கம்

Combined Maths
Prasanna Maheepala
2023 Theory

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


சமீபத்திய செய்திகள் 34

2021-07-03 05:11:48 තොපි බාල වයස්කාරයෝ….
මම යෞවනයෙක් බොලව්….
1.4K views02:11
திற / கருத்து
2021-07-03 05:11:41
1.4K views02:11
திற / கருத்து
2021-07-03 04:28:58 ජූලි මාසයේ පන්ති කාලසටහන.
ජූලි 04 සිට ඉදිරියට
—————————-

සෑම ඉරිදාම පෙරවරු 7-11
පරිමේය ශ්‍රිත වල භින්න භාග
Repeat : අගහරු. පෙරවරු 3-7

Repeat: esisulka mobile app
(අගහරුවාදා පෙරවරු 7 සිට පස්වරු 3)

මෙම සතියේ භින්න භාග අවසන් වන අතර ලබන සතියේ සිට ප්‍රවේග කාල ප්‍රස්ථාර නව ඒකකය ඇරඹේ.
1.4K viewsedited  01:28
திற / கருத்து
2021-07-03 04:15:45 හෙට (04) දිනයේ ඔබට පාඩම සමග සම්බන්ධ වීමට නම් ඔබ ජූනි මාසයේ ගෙවීම් සම්පූර්ණ කර තිබිය යුතුයි.
(එම ගෙවීම මෙම මස 10 වනදා තෙක් වලංගු වේ.)
විවිධ ගැටළු නිසා ජූනි මාසයට ගෙවීම් කරගත නොහැකිවූ (මා දැනුවත් කල) දරුවන් වේනම් ජූලි මාසය සදහා ගෙවීම කිරීමෙන් ඔවුනටද හෙට පාඩම නැරඹිය හැක.
මෙයින් පසු free cards සදහා ඉල්ලීම් සලකා බැලීම අපහසු වේ.
මන්ද, මේ වන විට Free Cards සෑහෙන ප්‍රමාණයක් ජූලි මාසය සදහාද ලබාදී ඇති අතරම ඔබට අවංකවම එවැනි ගැටළුවක් පවතී නම් මේ වන විට මා දැනුවත් කර තිබිය යුතු බැවිනි.
1.4K viewsedited  01:15
திற / கருத்து
2021-07-02 07:15:56 *වඩාත් යහපත් සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා දුරකථන මාර්ග කිහිපයක් එක් එක් සේවාවන් සඳහා වෙන වෙනම ලබාදීමට සිසුල්කා ආයතනය අදහස් කර ඇත. *
------------------------------
"නිබන්ධන සම්බන්ධ ගැටලු සඳහා
0712643509
------------------------------
පළමු විකාශය නැරඹීම සඳහා log වීමක් සිදු වුව ද එය සම්පූර්ණයෙන්ම නැරඹීමක් සිදු නොවීම නිසා නැවත විකාශය නැරඹීම වෙනුවෙන් ඉල්ලුම් කිරීම සඳහා
0769087471
0703231891
------------------------------
අදාල මාසය සඳහා පන්ති ගාස්තු ගෙවා ඇති නමුත් විකාශයන් නැරඹීමට නොහැකි සිසුන් සඳහා එනම් පංති ගාස්තු ගෙවීම් සම්බන්ධ ගැටළු සඳහා
0706556464
0769087471
------------------------------
පන්ති පැවැත්වෙන වේලාවන් සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා
0776520807 / 0712643509
------------------------------
නවක සිසුවෙක් නම් eclass website මගින් හෝ eසිසුල්කා app එක මගින් විකාශයක් නැරඹීම සඳහා register වීම හෝ විකාශයන් නැරඹීම හා සම්බන්ධ ඕනෑම කරුණක් පිළිබඳ සහාය වීම හෝ වැඩි විස්තර ලබා ගැනීම සඳහා
0776520807
0703231891
------------------------------
Esiulka App ඒක හා siulka online Web ඒක තුලින් මුදල් ගෙවීමේදී ඇති වන ගැටලු සදහා
0785651747
------------------------------
බැංකුවට මුදල් තැන්පත් කර පන්ති ගාස්තු ගෙවීමේදී ඇතිවන ගැටලු සදහා
0705012447
—————————————————————————————
ඉහත ලබාදී ඇති අංකයන් මගින් ඔබට අවශ්‍ය සේවාව ඉටු නොවුණි නම් පමණක් මෙම අංකය අමතන්න
0706330330
------------------------------
සිසුල්කා උසස් අධ්‍යාපන ආයතනය
රත්නපුර
611 views04:15
திற / கருத்து
2021-07-02 07:15:48
602 views04:15
திற / கருத்து
2021-07-02 07:15:39 සිසුල්කා - රත්නපුර
605 views04:15
திற / கருத்து
2021-07-02 07:15:31
611 views04:15
திற / கருத்து
2021-07-02 07:15:24
606 views04:15
திற / கருத்து
2021-07-02 07:15:16 ඔබ ආයතනයට පැමිණ ගෙවීම් කර නිබන්ධන ලබාගන්නේ නම් එය ගැටළු අවම වඩා සුදුසු ක්‍රමයයි.
නවක සිසුන්ට හා ජූනි මාසයට අදාල නිබන්ධන ලබා නොගත් සිසුන්ට ආයතනයට පැමිණ ගෙවීම් කිරීමේදී එය දැනුවත් කර එම නිබන්ධනද ලබාගත හැක.
නමුත් එක් එක් ආයතනයේ ඉතිරිවී ඇත්තේ ජූනි මාසයට අදාල නිබන්ධන සීමිත ප්‍රමාණයක් පමණි.
ඉතාම දුර බැහැර හෝ නිරෝධායනය වී සිටින දරුවන් සිටීනම් එම දරුවන් පමණක් බැංකුවලට ගෙවීම් සිදුකරන්න.
ඊට අදාල එක් එක් ආයතනයේ බැංකු ගිණුම් තොරතුරු පහත දැක්වේ.
623 views04:15
திற / கருத்து