Get Mystery Box with random crypto!

CMPM 2023

டெலிகிராம் சேனலின் சின்னம் cmpm2023theory — CMPM 2023 C
டெலிகிராம் சேனலின் சின்னம் cmpm2023theory — CMPM 2023
சேனல் முகவரி: @cmpm2023theory
வகைகள்: வணிக
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 1.82K
சேனலில் இருந்து விளக்கம்

Combined Maths
Prasanna Maheepala
2023 Theory

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


சமீபத்திய செய்திகள் 32

2021-07-09 07:58:12
1.1K views04:58
திற / கருத்து
2021-07-09 07:58:01 පිලිතුරු පත්‍ර PDF කරගන්නා අයුරු
1.1K views04:58
திற / கருத்து
2021-07-09 04:34:43 මාසික පරීක්ෂණය සදහා සහභාගී වීමට පලමුව ඔබ විසින් පහත Google Form එක පුරවා send කල යුතුයි.
ඉතාම නිවැරදිව එය පුරවන්න.
විශේෂයෙන් email address එකෙහි spelling හොදින් පරීක්ෂා කරන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLScO09-aV12o-or-NH0lgHyD1r6tr5Sk_BnaFp_RDzX1NBJYLQ/viewform?usp=sf_link
1.1K views01:34
திற / கருத்து
2021-07-09 04:34:33
දහසක් ඉපදී මියයන පොළොවේ
මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි
මා මළ බව මුළු රටට දැනෙන ලෙස
මිය යන්නට මම පෙරුම් පුරන්නෙමි…

ගස් ගල් ඇති වී නැති වී යන සද
වන මැද දියවැල් මතුවී වියැලේ
එවන් ගසක් දිය දහරක් වන්නද
මවකගෙ කුස තුළ මා පිළිසිදුනේ…

මගේ මුවින් එන වදන් වැලක් තුළ
අනාගතේ සුබ සිහින මැවේවා
මගේ සුසුම් වැල් සුළගට මුසුවී
උදාර ජීවිත සුවද දැනේවා…
1.1K views01:34
திற / கருத்து
2021-07-08 11:41:16 හෙට (09 ) පස්වරු 3ට මාසික පරීක්ෂණය ලබාදේ.
672 views08:41
திற / கருத்து
2021-07-06 09:46:43 ජූනි මාසයටද ගෙවීම් නොකර ජූලි මාසයටද තවමත් ගෙවීම් නොකල දරුවන් (ගෙවීම් කරන තුරු) අද දිනයේ පමණක් පාඩම නැරඹීමට අවස්ථාව ලබාදෙනමෙන් ඉල්ලීම් කරන ලදී.
එක් එක් දරුවා සදහා මාසයේ එක් දිනයක් free කිරීමට මට හැකියාවක් නැත.
අද පැවැත්වූයේ ඉතාම වැදගත් භින්න භාග පාඩමයි. එය මගහැරුනහොත් එම දරුවන්ට විශාල පාඩුවක් සිදුවේ.(මේ සතියේ පාඩම සුපිරියටම කලා කියලා මම හිතනවා)
එම නිසා අද දිනයේ පාඩම සියලුම දරුවන්ට නැරඹිය හැකිවන පරිදි free විකාශය කරන ලදී.
පන්ති පවත්වන්නේ මාගේ තනි උත්සාහයෙන් නොව ආයතනද සමග එකතු වීමෙනි. මේ වන විට අමතර free cards ද රාශියක් ලබාදී ඇත.
එබැවින් ලබන සතියේත් එසේ ඉල්ලීම් කිරීමෙන් මා අසරණ නොකරන මෙන් ඉල්ලා සිටිමි.
807 viewsedited  06:46
திற / கருத்து
2021-07-06 03:51:37 Refresh කර නරඹන්න.
975 views00:51
திற / கருத்து
2021-07-06 03:32:20 Refresh කර නරඹන්න.
989 views00:32
திற / கருத்து
2021-07-06 01:14:28 Refresh කර නරඹන්න.
1.0K views22:14
திற / கருத்து
2021-07-06 01:00:28 2022 හා 2023 පන්ති දෙක මාරු වී විකාශය විය. සිදු වූ දෝෂයට මාගේ බලවත් කණගාටුව පුකාශ කරමි. වෙමි. නැවත මුල සිට පාඩම විකාශය කරනු ලැබේ. පාඩම නිවැරදිව නැරඹු නුවණ ආයතනයේ දරුවන් එය තෙරුම් ගනු ඇතැයි සිතමි. එම දරුවන් අදාල විනාඩි ගනනෙන් පසු නැවත නරඹන මෙන් ඉල්ලා සිටිමි.
1.1K viewsedited  22:00
திற / கருத்து