Get Mystery Box with random crypto!

CMPM 2023

டெலிகிராம் சேனலின் சின்னம் cmpm2023theory — CMPM 2023 C
டெலிகிராம் சேனலின் சின்னம் cmpm2023theory — CMPM 2023
சேனல் முகவரி: @cmpm2023theory
வகைகள்: வணிக
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 1.82K
சேனலில் இருந்து விளக்கம்

Combined Maths
Prasanna Maheepala
2023 Theory

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


சமீபத்திய செய்திகள் 35

2021-07-02 07:15:02 ජූලි මාසයේදී අප පන්තිය තුල,

සරල රේඛීය චලිතය
( ප්‍රවේග කාල ප්‍රස්ථාර)

ඒකකය සාකච්ඡා කෙරේ.
අප පන්තිවලට අලුතින් සම්බන්ධ වීමට අවශ්‍ය දරුවන් පහත අංක අමතා අවශ්‍ය තොරතුරු ලබාගන්න.

සිසුල්කා - රත්නපුර
0712643509/0776512248

නුවණ - කෑගල්ල
0719446382/0776512248

සිප්වින් - කුරුණෑගල
0712495985/0776512248
637 viewsedited  04:15
திற / கருத்து
2021-06-30 12:45:53 සිසුල්කා එකේ cash on delivery වලින් tutes ගත්ත සමහර ළමයි (ජූනි මාසයට) තවම තමන්ගේ payment slip එක එවලා නෑ සිසුල්කා එකට. ඒනිසා එයාලගෙ payments active වෙලා නෑ. ඒක අනිවාරයෙන් කරන්න. නැත්නම් ඊලග පාඩම් ටික බලන්න බැරිවෙයි.

(071) 264 3509 ප්‍රදීප්

මේ number එකට Call කරලම දැනුවත් කරන්න.
758 viewsedited  09:45
திற / கருத்து
2021-06-30 12:36:15 ජූලි මස නිබන්ධන කට්ටලය තුල,

Applied Tute 01
රේඛීය චලිතය(ප්‍රවේග කාල ප්‍රස්ථාර)
නව නිබන්ධනය
Home Work Assignment 15
Home Work Assignment 16
Home Work Assignment 17
Home Work Assignment 18
Foundation Tute 02 සදහා පිලිතුරු
පොත

අඩංගු වේ.

කෑගල්ල -නුවණ හා කුරුණෑගල -සිප්වින්
දරුවන්ට Hard Board File Cover ගිය මාසය තුල ලබා දීමට නොහැකි වූ බැවින් ඔවුන්ට එයද ලබාගත හැක.
( ඒක courier වලින් ගෙන්නගන්නකොට damage වෙන්න තියන ඉඩ වැඩියි. රත්නපුර සමහර දරුවන්ට එහෙම වෙලා තිබුනා. ඒ නිසා පුලුවන්නම් ආයතනයට ඇවිල්ලම අරගන්න.)
783 viewsedited  09:36
திற / கருத்து
2021-06-30 12:21:39 හෙට (ජූලි 01) සිට
සිසුල්කා - රත්නපුර
(ඇහැලියගොඩ,බලංගොඩ,
කහවත්ත සමග)
නුවණ - කෑගල්ල
සිප්වින් - කුරුණෑගල
යන සියලුම ආයතන විවෘතව පවතී.

හෙට සිට ඔබට ගෙවීම් කර ජූලි මාසයට අදාල නිබන්ධන කට්ටලය ලබාගත හැක.
ඔබට හො ඔබගේ වැඩිහිටියෙකුට ආයතනයට පැමිණ ගෙවීම් කර නිබන්ධන ලබාගත හැකි නම් එය ඔබටද අපටද වඩාත් පහසුවේ.
ජූනි මාසයේදී , Courier මගින් නිබන්ධන එවීමේදී සමහර දරුවන්ට විශාල ප්‍රමාදයක් සිදුවූ අතරම online payments ආදිය සිදුකරන විට ගෙවීම් active වීමේදී යම් යම් ගැටළු ඇතිවීම එයට හේතුවයි.(සමහර දරුවන් අතින් වැරදී දෙවරක් ගෙවීම සිදුවී තිබුනු අවස්ථාද විය. එවැනි ගැටළු විසදීම තරමක් සංකීර්ණ වේ.)
ආයතනයට පැමිණිවිට ගෙවීම් එවෙලේම active වන අතරම නිබන්ධනයද එවෙලේම ලබාගත හැක.
789 views09:21
திற / கருத்து
2021-06-29 18:44:56 ඔන්න කියන දේ අහන එවුන්..
1.1K views15:44
திற / கருத்து
2021-06-29 18:43:34
1.1K views15:43
திற / கருத்து
2021-06-29 12:03:16

3.1K views09:03
திற / கருத்து
2021-06-29 12:03:10 ඉවර වෙනකන්ම අහපල්ලා….
2.9K views09:03
திற / கருத்து
2021-06-29 04:05:40 Refresh කරන්න.
1.2K views01:05
திற / கருத்து
2021-06-29 01:05:38 Refresh කරන්න.
1.2K views22:05
திற / கருத்து