Get Mystery Box with random crypto!

CMPM 2023

டெலிகிராம் சேனலின் சின்னம் cmpm2023theory — CMPM 2023 C
டெலிகிராம் சேனலின் சின்னம் cmpm2023theory — CMPM 2023
சேனல் முகவரி: @cmpm2023theory
வகைகள்: வணிக
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 1.82K
சேனலில் இருந்து விளக்கம்

Combined Maths
Prasanna Maheepala
2023 Theory

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


சமீபத்திய செய்திகள் 33

2021-07-06 00:55:45 Repeat පන්තිය විකාශයේ ගැටලුවක් සිදුවිය. ඒ පිලිබදකණගාටු වෙමි. දැන් වරද නිවැරදි කරනු ලැබේ.
1.0K views21:55
திற / கருத்து
2021-07-05 19:34:52 මුලින්ම පවත්වන සජීවී පන්තියට එකතු වුනේ නැති(log නොවුන) දරුවන්ට කොහොමත් repeat එක බලන්න පුලුවන්. ඒ දරුවන් ආපහු ඉල්ලීම් කරන්න අවශ්‍ය නෑ.
නමුත් මුල් වතාවෙදි පාඩම සමග සම්බන්ධ වෙනකොට විවිධ ප්‍රශ්න නිසා අතරමගදි පාඩම miss උනානම් repeat එක බලන්න ඉල්ලීමක් කරන්න ඕන. ඒක අදාල පන්තිය ඉවර වුනාම ඒ දිනය තුල කරන්න. ඔයාගෙ massage එක seen වුනානම් active කරනවා. Reply කරන්නෑ.
නම
Barcode අංකය
වසර
ආයතනය
දුරකතන අංකය
whatsapp වලින් යවන්න මේ අංකයට.
මේ number එක save කරලා තියාගන්න.

කපිල - (074) 193 9018
1.1K views16:34
திற / கருத்து
2021-07-05 19:20:25
නවක සිසුන්ට මෙම පාඨමාලාව සමග සම්බන්ධ වීමට ඉතාමත් සුදුසු අවස්ථාවකි. යාන්ත්‍ර විද්‍යාව පළමු නිබන්ධනය ගියමස නිබන්ධන කට්ටලය සමග ලබා දුන් බැවින් මෙම මස නිබන්ධන ලබා ගැනීමේදී ජුනි මස නිබන්ධන කට්ටලයද ආයතනයෙන් ලබා ගන්න.
ඔබ තවම අපගේ telegram චැනලය සමග එකතු වී නොමැති නම් පහත link එක භාවිතා කර එය සමග එකතු වන්න.
https://bit.ly/3xpvJjh
දුමින්ද රත්නායක
1.0K views16:20
திற / கருத்து
2021-07-05 19:20:25
නවක සිසුන්ට මෙම පාඨමාලාව සමග සම්බන්ධ වීමට ඉතාමත් සුදුසු අවස්ථාවකි. යාන්ත්‍ර විද්‍යාව පළමු නිබන්ධනය ගියමස නිබන්ධන කට්ටලය සමග ලබා දුන් බැවින් මෙම මස නිබන්ධන ලබා ගැනීමේදී ජුනි මස නිබන්ධන කට්ටලයද ආයතනයෙන් ලබා ගන්න.
ඔබ තවම අපගේ telegram චැනලය සමග එකතු වී නොමැති නම් පහත link එක භාවිතා කර එය සමග එකතු වන්න.
https://bit.ly/3gCiAgK
දුමින්ද රත්නායක
1.0K views16:20
திற / கருத்து
2021-07-04 07:19:04 Current giya
Dan hari
Refresh karanna
1.3K views04:19
திற / கருத்து
2021-07-04 04:01:39 අද උදේ 7ට
අපි නොදන්න භින්න භාග…

උදේ 11 වෙනකොට
අපි දන්න භින්න භාග

1.3K views01:01
திற / கருத்து
2021-07-04 03:58:27 අද (04) දිනයේ සිට සජීවී පන්තිය පවතින වේලාවට telegram මගින් ප්‍රශ්න යොමු කිරීම සදහා

(076) 124 4783
අංකය පමණක් භාවිතා කරන්න.
සජීවී පන්තිය වේලාවේදී පමණක් මෙම අංකය භාවිතා කිරීමට කාරුණික වන්න.
1.3K views00:58
திற / கருத்து
2021-07-03 07:14:54 සිප්වින් දරුවන් සියලුම දෙනා ආයතනයට ගෙවීම් කලද එම reciept පතේ උඩ barcode අංකය ලියා 0764688357 අංකයට reciept පත whatsapp කල යුතුයි. නැතහොත් eclass website එකට ඔබව ඇතුලත් කල නොහැක.
1.4K views04:14
திற / கருத்து
2021-07-03 05:32:26 දුක තියෙන්නේ මැදිවියට එන්නත් කලින්ම මැරෙයිද කියලා යකෝ…..
1.5K views02:32
திற / கருத்து