Get Mystery Box with random crypto!

CMPM 2023

டெலிகிராம் சேனலின் சின்னம் cmpm2023theory — CMPM 2023 C
டெலிகிராம் சேனலின் சின்னம் cmpm2023theory — CMPM 2023
சேனல் முகவரி: @cmpm2023theory
வகைகள்: வணிக
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 1.82K
சேனலில் இருந்து விளக்கம்

Combined Maths
Prasanna Maheepala
2023 Theory

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


சமீபத்திய செய்திகள் 13

2021-10-06 05:21:02 Physics කියන සංකීර්ණ විෂය බඩේ බත් වගේ සුපරියට උගන්නලා ළමයි වෙනුවෙන් පුදුම කැපවීමකින් , හිතාගන්න
බැරි වැඩකොටසක් කරන(මගෙ පන්තියෙ වගේම) මම දන්න එකම ගුරා තමයි
දුමින්ද රත්නායක
පහල දාලා තියෙන්නේ අපේ පන්තියෙ වගේම දුමින්ද සර්ගෙ අඛන්ඩව තියන 2023 Online Test එකේ ලකුණු list එක.
කැමති එවුන් පන්තියට සම්බන්ධ වෙලා ගොඩයමල්ලා…..
තෙරුවන් සරණයි….
1.1K viewsedited  02:21
திற / கருத்து
2021-10-05 12:16:19 වැදගත්
පළමු කණ්ඩායමේ දරුවන්ට අවශ්‍යනම් අලුත් කන්ඩායමේ පන්තියද නැරඹිය හැකි අතර ඒ සදහා අමතර ගාස්තු අය නොකෙරේ

අලුත් පන්තිය විකාශය කරන්නේ එම දරුවන්ටද නැරඹිය හැකිවන පරිදිය.
1.4K views09:16
திற / கருத்து
2021-10-05 12:13:15 2023 Theory දෙවන(අලුත්)
කන්ඩායම පන්ති වේලාවන්

සජීවී පන්තිය
සෑම සදුදාම පෙරවරු 8.00-12.00
නැවත විකාශය
සෑම බ්‍රහස්පතින්දාම පස්වරු 5.00-9.00

නැවත විකාශය(esisulka app)
සෑම බ්‍රහස්පතින්දාම පෙ.ව.7.00 සිට ප.ව.3.00 දක්වා
1.5K views09:13
திற / கருத்து
2021-10-05 12:10:29 2023 Theory පළමු කන්ඩායම
පන්ති වේලාවන්

සජීවී පන්තිය
සෑම ඉරිදාම පෙරවරු 3.00-7.00
නැවත විකාශය
සෑම අගහරුවාදාම පෙරවරු 4.00-8.00

නැවත විකාශය(esisulka app)
සෑම අගහරුවාදාම පෙ.ව.7.00 සිට ප.ව.3.00 දක්වා
1.5K views09:10
திற / கருத்து
2021-10-05 07:13:50
1.5K views04:13
திற / கருத்து
2021-10-05 07:13:47 රත්නපුර - සිසුල්කා
ආයතනයට සම්බන්ධ වන දරුවන්ට Register වීමට හා ගෙවීම් කර නිබන්ධන ලබාගැනීමට හැකි මධ්‍යස්ථාන හතරක් ඇත.
එම මධ්‍යස්ථාන පිලිබදව පහත දක්වා
ඇත.
1.5K viewsedited  04:13
திற / கருத்து
2021-10-05 01:24:01 ඒකතල බල 4 වන දවස නැවත විකාශය
පෙරවරු 4.00ට ආරම්භ වේ.
1.6K views22:24
திற / கருத்து
2021-10-04 17:54:44
අපගේ online පන්තිවලට අලුතින් සම්බන්ධ වන දරුවන් ඉදිරියේදී පාඩම් නැරඹීම සදහා අනිවාර්යයෙන්ම එක් ආයතනයක Register විය වියයුතුයි…
Register වීමට ඇති පහසුම ක්‍රමය වන්නේ ආයතනයට ගොස් එම නිලධාරියෙකුගේ සහය ඇතිව Register වීමයි…
අප භෞතික පන්ති පවත්වන ,
සිසුල්කා- රත්නපුර
0712643509 (ප්‍රදීප්)

නුවණ- කෑගල්ල
0719446382 (ශාන්ත)

සිප්වින්-කුරුණෑගල
0712495985 (හේරත්)

යන ආයතනවලදී මෙම දිනවල පෙරවරු 8.00 සිට පස්වරු 4.00 පමණ වනතුරු ඔබට මෙය කරගත හැක. එහිදී ඔබට ගෙවීම් කර සියලුම නිබන්ධනද ලබාගත හැක.

ඉතා දුරබැහැර සිටින හෝ වෙනත්
ගැටළු නිසා පැමිණීමට අපහසු දරුවන්ට Online ක්‍රමයට Register වී Bank Payment හෝ Online Payment
මගින් ගෙවීම් කර නිබන්ධන Courier ක්‍රමයට ලබාගැනීමටද හැක.
එම දරුවන් අදාල තාක්ෂණික උපදෙස් සදහා
0776512248 / 0717983868
දර්ශන අමතන්න.
1.7K viewsedited  14:54
திற / கருத்து
2021-10-04 10:09:03 අද පන්තියේ ආපහු repeat එකක් නෑ.
හෙට උදේ 8.00 වෙනකල් YouTube එකේ තියනවා. බලන්න බැරිවුන අය බලන්න. බලන්න බැරිවුන යාළුවෝ ඉන්නවනම් දැනුවත් කරන්න.


Homweork 01 PDF එක පහල දීලා තියනවා.
පන්තියට සම්බන්ධ වුන අය අනිවාරයෙන් ඒක කරන්න…
766 views07:09
திற / கருத்து