Get Mystery Box with random crypto!

CMPM 2023

டெலிகிராம் சேனலின் சின்னம் cmpm2023theory — CMPM 2023 C
டெலிகிராம் சேனலின் சின்னம் cmpm2023theory — CMPM 2023
சேனல் முகவரி: @cmpm2023theory
வகைகள்: வணிக
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 1.82K
சேனலில் இருந்து விளக்கம்

Combined Maths
Prasanna Maheepala
2023 Theory

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


சமீபத்திய செய்திகள் 10

2021-10-15 17:03:31 Important
1.6K views14:03
திற / கருத்து
2021-10-15 03:19:16 Current ගිහින් ආපු නිසා නැවත
Refresh කරලා සම්බන්ධ වෙන්න
1.7K views00:19
திற / கருத்து
2021-10-15 02:34:53 අද 2023 මුල් කන්ඩායමේ බල පද්ධති අවසාන දවස නැවත විකාශය වන දවසයි…
නමුත් ප්‍රමාද දොෂයක් නිසා විකාශය පැයක් පමණ ප්‍රමාද විය. (අවංකවම මටත් නින්ද ගියා ඊයේ රෑ වෙනකන් 2022 Month Test එක හදපු නිසා… ඒ නිසා උඹලගෙ massages දැක්කෙ දැන්…)
ඒ පිලිබද බෙහෙවින් කණගාටු වෙමි…
පෙරවරු 5.15ට විකාශය ආරම්භ වේ…
1.7K views23:34
திற / கருத்து
2021-10-14 18:33:13 ලංකාවේ Combined Maths වලට,,,

වැඩිම ළමයි පිරිසකට උගන්වන
ගුරුවරයා මම නෙවෙයි.
අත්දැකීම් වැඩිම ගුරුවරයා මම
නෙවෙයි.
universities වලට වැඩියෙන්ම ළමයි
යවපු ගුරුවරයා මම නෙවෙයි.
ජනප්‍රියම ගුරුවරයා මම නෙවෙයි.
වැඩියෙන්ම බදු ගෙවන ගුරුවරයා මම
නෙවෙයි.
කඩවසම්ම ගුරුවරයා මම නෙවෙයි.
සල්ලිකාරම ගුරුවරයා මම නෙවෙයි.
වැඩියෙන්ම ආතල් දෙන ගුරුවරයා මම
නෙවෙයි.

ඔය එක විශේෂණ පදයක්වත් මට නැතිව ඇති

හැබැයි….

ගුරුවරෙයකුට හිතට එකගව සැනසෙන්න පුලුවන් ඔය උඩ තියන එකම විශේෂණ පදයකින්වත් කියලා මම හිතන්නෑ
….
ඒනිසා,,,
මම හැමවෙලේම උත්සාහ කරන්නේ “ගුරුවරයා
කියන උත්තම නාමයට උපරිම සාධාරණයක් කරන්න…
ගුරුවරයා කියන වචනයේ සැබෑ අර්ථය තුල ඉන්නවානම් මම හිතන්නේ විශේෂණ පද අවශ්‍ය නෑ කියලයි…

මට ඒක සපල කරගන්න උඹලට කරන්න පුලුවන් උදව්ව තමයි???
මගෙන් ගන්න පුලුවන් උපරිම ප්‍රයෝජනය ගනිල්ලා උඹලගෙ අනාගතය හදාගන්න….

තෙරුවන් සරණයි
….
627 views15:33
திற / கருத்து
2021-10-13 18:25:56
2.4K views15:25
திற / கருத்து
2021-10-13 18:25:37 ඔබ Bank Payment සිදුකර ඇත්නම් ඉහත පරිදිම එයද barcode අංකය ලියා whatsapp කලයුතු අතර online payment සිදුකලේ නම් පහත දක්වා ඇති screenshots ඉහත අංකයට whatsapp කරන්න.
2.3K views15:25
திற / கருத்து
2021-10-13 18:22:35
2.4K views15:22
திற / கருத்து
2021-10-13 18:22:20 මෙය සිප්වින්- කුරුණෑගල
දරුවන් සදහා පමණි……
ඔබ online පන්ති නරඹන nuwanakegalle.lk සදහා active කිරීමට, අනිවාර්යෙන්ම පහත පරිදි Reciept පතේ උඩ නුවණ website එකෙහි barcode අංකය ලියා

0764688357 අංකයට whatsapp කරන්න…
2.4K views15:22
திற / கருத்து