Get Mystery Box with random crypto!

CMPM 2023

டெலிகிராம் சேனலின் சின்னம் cmpm2023theory — CMPM 2023 C
டெலிகிராம் சேனலின் சின்னம் cmpm2023theory — CMPM 2023
சேனல் முகவரி: @cmpm2023theory
வகைகள்: வணிக
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 1.82K
சேனலில் இருந்து விளக்கம்

Combined Maths
Prasanna Maheepala
2023 Theory

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


சமீபத்திய செய்திகள் 9

2021-10-18 04:46:51 නව කන්ඩායමේ Foundation Course
තුන්වන දවස සජීවී විකාශය තව විනාඩි 45 කින් ඇරඹේ…..
2.9K views01:46
திற / கருத்து
2021-10-17 13:46:39 මුල් පන්ති දෙක නැරඹීමට නොහැකිවූ මේදිනවල අලුතින් එකතු වූ දරුවන් හෙට පන්තිය නරඹන්න.
මෙම මස අවසාන සතියේ ඔවුනට පලමු දින දෙක නැවත විකාශය කරනු ලැබේ…
ඒ පිලිබදව නැවත දැනුවත් කෙරේ…
3.4K views10:46
திற / கருத்து
2021-10-17 13:43:16 මේවන විට අලුත් කන්ඩායම වෙනුවෙන් දින දෙකක් පන්ති පවත්වා ඇත…

පලමු දිනය——————
සංඛ්‍යා පද්ධති
සංඛ්‍යා රේඛාව

දෙවන දිනය——————
වර්ග සමීකරණ මූලික කරුනු
ප්‍රසාරණ
පැස්කල් ත්‍රිකෝණය
බහුපද ශ්‍රිත මූලික කරුණු

අද සිට ප්‍රධාන පන්තියේ වර්ග සමීකරණ සම්පූර්ණ ඒකකය ආරම්භ වූ බැවින් අලුතින් පැමිණි දරුවන්ට එම පාඩමේ ඉදිරියට අවශ්‍ය වන
ඉක්මනින් සාධක සෙවීම,
වීජීය ප්‍රකාශන ඉක්මනින්සුලුකිරීම

Foundation Course යටතේ හෙට දිනයේ සාකච්ඡා කෙරේ. එම කොටස් වල අඩුපාඩු ඇති මුල් කන්ඩායමේ දරුවන්ටද අවශ්‍ය නම් හෙට පන්තියට එකතු විය හැක.
3.2K viewsedited  10:43
திற / கருத்து
2021-10-17 04:40:47 Refresh again
933 views01:40
திற / கருத்து
2021-10-17 04:36:33 Refresh කරලා ආපහු සම්බන්ධ වෙන්න
1.0K views01:36
திற / கருத்து
2021-10-17 04:34:44 Current ගියෝ
දැන් ආපහු ගේනවා…
1.1K views01:34
திற / கருத்து
2021-10-17 00:15:46 තව මිනිත්තු 15 යි තියෙන්නේ….
දත කට මැදගන,උණු උණුවෙම සුප්පෙට තේ එකක් කාරිය හදාගන බීලා….
හරිබරි ගැහෙමු එහෙනම්….
1.2K views21:15
திற / கருத்து
2021-10-16 16:00:09 හෙට පාන්දර 3.00 වෙනකොට හැමෝම Ready වෙයල්ලා අලුත් පාඩමට…..
1.4K views13:00
திற / கருத்து
2021-10-16 11:01:58 බල පද්ධති අවසාන දවස නැරඹීමට නොහැකිවූ(පළමු කන්ඩායමේ) දරුවන්ට හෙට පෙරවරු 9.00 සිට පස්වරු 6.00 වනතුරු එම කොටස විකාශය කෙරේ….
අතපසුවූ දරුවන් අනිවාරයෙන්ම එම කොටස
ආවරණය කරගන්න.
1.5K views08:01
திற / கருத்து