Get Mystery Box with random crypto!

CMPM 2023

டெலிகிராம் சேனலின் சின்னம் cmpm2023theory — CMPM 2023 C
டெலிகிராம் சேனலின் சின்னம் cmpm2023theory — CMPM 2023
சேனல் முகவரி: @cmpm2023theory
வகைகள்: வணிக
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 1.82K
சேனலில் இருந்து விளக்கம்

Combined Maths
Prasanna Maheepala
2023 Theory

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


சமீபத்திய செய்திகள் 12

2021-10-11 07:13:33 දැන් විකාශය වන Recording කොටස පෙරවරු 10.40 ට පමණ අවසන් වූ පසු පෙරවරු 10.50ට website එක ඔස්සේම live පන්තිය ආරම්භ වන අතර බහුපද ශ්‍රිත කොටසද අද දිනයේම ආවරණය කරනු ලැබේ….
1.9K views04:13
திற / கருத்து
2021-10-11 06:01:55 Refresh කර නරඹන්න…
1.9K views03:01
திற / கருத்து
2021-10-09 18:16:48 පොරොන්දු වූ පරිදි හෙට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා අලුත් පන්තියේ පළමු දවස YouTube තුල විකාශය කෙරේ.
අනිද්දා දෙවන පන්තියට පෙර, පළමු දවස මගහැරුනු දරුවන් වේනම්, අනිවාරයෙන්ම එම කොටස ආවරණය කරගන්න…
698 views15:16
திற / கருத்து
2021-10-09 15:15:49 හදිසි හේතුවක් නිසා මුල් කන්ඩායම සදහා හෙට සජීවී පන්තිය නොපැවැත්වේ.
ඒ වෙනුවට 12 අගහරුවාදා 4-8 පන්තිය
පැවැත්වේ….
මේ සදහා නැවත විකාශයක්ද ලබාදේ….
1.2K views12:15
திற / கருத்து
2021-10-08 04:46:27 අලුත් කන්ඩායමට තවමත් අලුතින් දරුවන් එකතු වෙමින් සිටින බැවින්, 11 සදුදා දෙවන දිනයේ පන්තියට පෙර 10 වන ඉරිදා දිනයේ පලමුදින පැවුත්වූ පාඩම නැවත වතාවක් විකාශය කරනු ලැබේ.
අලුත් කන්ඩායමේ දරුවන් මුල් කන්ඩායම සමග එකතු වියයුතු දිනය පන්තිය තුලදී දැනුවත් කරනු ලැබේ….
1.0K views01:46
திற / கருத்து
2021-10-07 10:59:42

1.4K views07:59
திற / கருத்து
2021-10-07 10:59:42 ඔබේ ජීවිතයේ වටිනාම පුද්ගලයා කවුද? | Prasanna Maheepala | Combined Maths
1.3K views07:59
திற / கருத்து
2021-10-06 11:19:10 CMPM 2023 pinned « අපගේ online පන්තිවලට අලුතින් සම්බන්ධ වන දරුවන් ඉදිරියේදී පාඩම් නැරඹීම සදහා අනිවාර්යයෙන්ම එක් ආයතනයක Register විය වියයුතුයි… Register වීමට ඇති පහසුම ක්‍රමය වන්නේ ආයතනයට ගොස් එම නිලධාරියෙකුගේ සහය ඇතිව Register වීමයි… අප භෞතික පන්ති පවත්වන , සිසුල්කා…»
08:19
திற / கருத்து
2021-10-06 05:21:57
2023 THEORY(NEW GROUP)
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව අලුතින්ම ඇරඹෙන පංතිය
හෙට 7 බ්‍රහස්පතින්දා
පෙ.ව.8.00 සිට සජීවීව

-------------------------------
zoom link එක පහත දැක්වේ.
https://graphiceye-lk.zoom.us/j/81295301572?pwd=UWZ0c1JidTdsdVdWRlg1MTJQbUF0QT09
Meeting ID: 812 9530 1572
Passcode: 679768
-------------------------------
පන්තිය පිළිබඳ සියළුම තොරතුරු ලබා ගැනීමට 2023 Theory telegram චැනලය සමග එකතු වන්න.
රත්නපුර සිසුල්කා හෝ online දිගටම සම්බන්ධ වන දරුවන් පහත link එකෙන් add වෙන්න.
https://t.me/joinchat/yuLK1uQI3z1mMWZl
කෑගල්ල නුවණ ආයතනයේ දරුවන්
පහත link එකෙන් add වෙන්න.
https://t.me/joinchat/Qw7AuzZrTeMxMDM1
-------------------------------
ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින දැරුවකුට පළමු දින පන්තියට නොමිලේ සහභාගී විය හැක. 2023 විභාගය දක්වාම online පංතිය ක්‍රියාත්මක වේ.
-------------------------------
වැඩි විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් 0768221857 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.
-------------------------------
දුමින්ද රත්නායක
-------------------------------
1.2K views02:21
திற / கருத்து
2021-10-06 05:21:08
1.1K views02:21
திற / கருத்து