Get Mystery Box with random crypto!

CMPM 2023

டெலிகிராம் சேனலின் சின்னம் cmpm2023theory — CMPM 2023 C
டெலிகிராம் சேனலின் சின்னம் cmpm2023theory — CMPM 2023
சேனல் முகவரி: @cmpm2023theory
வகைகள்: வணிக
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 1.82K
சேனலில் இருந்து விளக்கம்

Combined Maths
Prasanna Maheepala
2023 Theory

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


சமீபத்திய செய்திகள் 7

2021-10-28 21:21:44 https://docs.google.com/forms/d/e/1FAIpQLScODlvHXNj4eDht-B3FyrZexuWXsbdf9nXxc0nqhg4u1MfZlQ/viewform?usp=sf_link
1.3K views18:21
திற / கருத்து
2021-10-28 21:21:44 මෙම මස මාසික පරීක්ෂණය සදහා මුහුනදෙන දරුවන් පහත Google Form එක හොදින් කියවා නිවැරදිව පුරවා submit කරන්න….ප්‍රශ්න පත්‍රයට පිලිතුරු දීමට වෙලාවල් 3 ක් ලබාදී ඇත.

අලුතින්ම සම්බන්ධ වූ දරුවන් මෙම ප්‍රශ්නපත්‍රයට මුහුණ දීම අත්‍යවශ්‍ය නොවේ.
නමුත් මුල් කන්ඩායමේ සියලුම දරුවන් මෙයට මුහුන දී තම මට්ටම පරීක්ෂා කරගැනීම අතිශය වැදගත්වේ…
1.3K viewsedited  18:21
திற / கருத்து
2021-10-28 05:16:05 වැදගත්——————
අද , සදුදා පැවැත්වූ පන්තියේද නැවත විකාශය සිදුවන බැවින් Foundation Course හි Day 01 හා Day 02 නැවත විකාශයන් සිදුකරන්නේ හෙට සහ අනිද්දා බව සලකන්න…
ඉහත මුල් පනිවිඩය නැවත බලන්න…
471 views02:16
திற / கருத்து
2021-10-27 18:18:36 සෙනසුරාදා (30) දිනයේදී Monthly Test පැවැත්වේ….
ඒ සදහා වන Google Form එක සිකුරාදා ලබාදේ.
අලුත් කන්ඩායමේ දරුවන් මෙයට සහභාගි වීම අත්‍යවශ්‍ය නැත.
626 views15:18
திற / கருத்து
2021-10-26 23:49:35 2023 New Group———
පාඨමාලාවට මාසය මැදදී සම්බන්ධ වූ දරුවන් සදහා Foundation Course හි පළමු දින දෙක නැවත විකාශය කෙරේ…
28 බ්‍රහස්පතින්දා පෙරවරු 6.00 සිට
පස්වරු 6.00 දක්වා

Day 01
සංඛ්‍යා පද්ධති හා සංඛ්‍යා රේඛාව
29 සිකුරාදා පෙරවරු 6.00 සිට
පස්වරු 6.00 දක්වා

Day 02
බහුපද ශ්‍රිත,ප්‍රසාරණ,පැස්කල්
ත්‍රිකෝණය,වර්ග සමීකරණ

වෙනත් පන්ති සමග ගැටීමක් ඇතිවිය හැකි බැවින් වැඩිපුර කාලය ලබාදී ඇති අතර කාලය අවසන් වනතුරු නොසිට හැකිතාක් වේලාසන පාඩම නරඹා අවසන් කරගන්න…
791 views20:49
திற / கருத்து
2021-10-26 04:33:49 esisulka app එකෙහි විකාශය පැයක් පමණ ප්‍රමාද වේ. එනම් පෙරවරු 8.00 ආරම්භ වන අතර පස්වරු 4.00 වනතුරු කාලය ලබාදේ….
1.6K views01:33
திற / கருத்து
2021-10-26 04:28:10 Refresh karanna
1.5K views01:28
திற / கருத்து
2021-10-25 18:32:50 සජීවී පන්තියට සම්බන්ධ නොවුන දරුවන් Repeat එකට ඉල්ලීම් කරන්න එපා….
එයාලට කොහොමත් Repeat එක බලන්න පුලුවන්….
1.9K views15:32
திற / கருத்து
2021-10-25 18:21:58 සජීවී පන්තිය බලලා ආපහු repeat එක බලන්න ඕන දරුවන්,,,

නම
ආයතනය
Barcode අංකය
වසර
පන්ති දිනය
පහත අංකයට telegram කරන්න…
කපිල - 0741939018

(හැබැයි මේක හැමදාම පුරුද්දක් කරගන්න එපා. පිරිස වැඩිවුනොත් අපිට වැඩේ කරදරයි. වගකීමක් අරගන මුල් වතාවෙම බලලා ඉවර කරන්න. ඒක අපිටත් ලේසියි. ඔයාලගෙත් වෙලාව,මුදල් ඉතිරිවෙනවා.)

සජීවී පන්තියට log වුනේ නැත්නම් repeat එක බලන්න ඉල්ලීම් කරන්න අවශ්‍ය නෑ…
3.3K views15:21
திற / கருத்து