Get Mystery Box with random crypto!

CMPM 2023

டெலிகிராம் சேனலின் சின்னம் cmpm2023theory — CMPM 2023 C
டெலிகிராம் சேனலின் சின்னம் cmpm2023theory — CMPM 2023
சேனல் முகவரி: @cmpm2023theory
வகைகள்: வணிக
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 1.82K
சேனலில் இருந்து விளக்கம்

Combined Maths
Prasanna Maheepala
2023 Theory

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


சமீபத்திய செய்திகள் 6

2021-11-01 05:01:15 අද බොහෝ දරුවන් vaccine ලබාගැනීම හේතුවෙන් සජීවී පන්තියට පැමිණීමට අපහසු බව දන්වා ඇත. එබැවින් අදට නියමිත කොටස video වශයෙන් පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා විකාශය කෙරේ…
දෙවන කන්ඩායමේ සියලුම දරුවන් පහසු වේලාවක පාඩම නරඹා එය සම්පූර්ණ කරගන්න.
1.4K views02:01
திற / கருத்து
2021-10-31 17:34:44 මීට අමතරව දෙවන කන්ඩායමේ දරුවන් අනිවාර්යයෙන්ම බහුපද ශ්‍රිත නිබන්ධනයද ආයතනයෙන් ඉල්ලා ගන්න. ඔවුනට ලබන මාසයේ එම ඒකකයද ආරම්භ කෙරේ…

තවද Foundation Course නිබන්ධනය හෝ වර්ග සමීකරණ නිබන්ධනය නොලැබුනු දරුවන් වේනම් එම නිබන්ධනද ආයතනයෙන් ඉල්ලා ගන්න.
769 viewsedited  14:34
திற / கருத்து
2021-10-31 17:30:18 2023Theory පන්තියේ
නොවැම්බර් මස නිබන්ධන කට්ටලය තුල,
අසමානතා නව නිබන්ධනය
ඒකතල බල පද්ධති
පිළිතුරු පොත
අඩංගු වේ…
ඔබට හෙට (01) සිට සියලුම ආයතන වලින් ගෙවීම් කර නිබන්ධන ලබාගත හැක.
802 views14:30
திற / கருத்து
2021-10-30 15:50:20 මේ වැස්ස….
පොරවගන නිදියන්නනම් කියලා වැඩක් නෑ…..
ඒත් අපි ඉන්නෙ ජීවිතේ ගොඩදාන කාලෙක…
මේ තමයි අපේ අනාගතය වෙනුවෙන් කටු කන අවුරුදු දෙක…
එහෙනම්!!!
හෙට පාන්දර 3.00ට
වර්ග සමීකරණ අලුත් සිද්ධාන්ත සමග විභාග ගැටළු සාකච්ඡා කරමු….
ලොවම නිදි වෙලාවෙ අපි අපේ game එක ගහමු පැටව්නේ…..
1.5K viewsedited  12:50
திற / கருத்து
2021-10-30 15:43:54 මේ වන විට අවසාන කන්ඩායමටද ප්‍රශ්නපත්‍ර ලබාදී අවසන්….
තවමත් නොලැබුනු දරුවන් වේනම් ඉහත අංකය දැනුවත් කර telegram මගින් ප්‍රශ්න පත්‍රය ගෙන්වාගන්න….
1.5K views12:43
திற / கருத்து
2021-10-30 02:42:46 අද ප්‍රශ්න පත්‍රය කන්ඩායම් තුනක් යටතේ සිදුවේ….මේවන විට පලමු කන්ඩායමට ප්‍රශ්නපත්‍රය email කරඇත…
සියලුම දරුවන් ඉහත උපදෙස් හොදින් කියවා ඊට අනුකූලව කටයුතු කරන්න…
1.0K views23:42
திற / கருத்து
2021-10-30 02:40:17 පිලිතුරු ලිවීමට පැය 1ක් සහ මිනිත්තු 30ක් පමණක් කාලය වෙන් කරගන්න.පිළිතුරු ලිවීම සදහා පෑන් පමණක් භාවිත කරන්න..

ඔබගේ පිළිතුරු පත්‍රයේ PDF එක සැකසීමේදී පහත උපදෙස් නිවැරැදිව පිළිපදින්න.
උපදෙස්;-
ඔබ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියූ පිළිවෙලට පිළිතුරු පත්‍ර පෙළ ගස්වන්න.
එම පිළිතුරු පත්‍ර ""සිරස් අතට"" තබා පැහැදිලි ඡායාරූප (Flasher එක on කර) ලබා ගන්න.
Cam scanner App එක භාවිත කරමින් PDF එක නිර්මාණය කරන්න.( PDF එකෙහි size එක 10MB ට වඩා අඩුවෙන් තබා ගැනීම අනිවාර්යයි..)

ඔබ පිළිතුරු පත්‍ර එවිය යුත්තේ ""තනි PDF එකක්"" ලෙස පමණි.PDF Links භාරගනු නොලැබේ...Pdf Links මගින් අපට ප්‍රශ්න පත්‍රය නොලැබේ

ඔබ ඔබේ පිළිතුරු පත්‍රය සහිත PDF එක එවීමේදී,ඔබේ මේ මාසය(හෝ ගිය මාසය) සදහා ගෙවීම් reciept පතෙහි Photo එකක්( Online ගෙවීම් සිදු කළ අය screen shot එකක්), PDF එක සමග වෙනම Message එකක් ලෙස එවීමට කටයුතු කරන්න.(මෙය PDF එක තුළට ඇතුළත් කිරීම අවශ්‍ය නොවේ.)

ඔබ එවන පිළිතුරු පත්‍රයෙහි ඉහළින්,පහත දැක්වෙන තොරතුරු ද අනිවාර්යයෙන් සටහන් කරන්න.(මේවා අනිවාර්යයෙන්ම PDF එක තුළ අඩංගු විය යුතුය.)
Barcode Number
Name
City
(Rathnapura, Kegalle,Kurunegala)
Telegram Mobile No.

ඔබේ PDF එක,පහත අංකයට පමණක් ටෙලිග්‍රෑම් මඟින් පමණක් යොමු කරන්න.

0759402757(ජනිදු )

පිලිතුරු භාර ගන්නේ ප්‍රශ්න පත්‍රය සදහා ලබා දෙන කාලය අවසන් වී මිනිත්තු 30 ක කාලයක් වනතුරු පමණි.පසුව එවන පිළිතුරු පත්‍ර භාර නොගනී..
985 views23:40
திற / கருத்து
2021-10-30 02:39:51 E-mail මගින් ඔබට ප්‍රශ්න පත්‍රය ලැබීමට ප්‍රමාද උවහොත්, ඒ පිළිබදව පහත ටෙලිග්‍රෑම් අංකයට දැනුම් දෙන්න...

0759402757 (ජනිදු)

ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරු ලියන සියලුම දරුවන් ඉහත ලබා දුන් Google Form එක නිවැරැදිව, අනිවාර්යයෙන්ම පුරවා එවිය යුතුය.( Google Form එක නොපිරවුවහොත්,ඔබගේ ලකුණු Results sheet එකෙහි ඇතුළත් නොවිය හැක.)

ප්‍රශ්න පත්‍රය සදහා ලබා දුන් Google Form එකේ සදහන් කළ නම,නගරය සහ Barcode අංකය(Barcode නොමැති සිසුන් නම් App Number එක), අයුරින්ම ඔබේ පිළිතුරු පත්‍රයේ ඉහළින් අනිවාර්යයෙන්ම සදහන් කරන්න..
966 views23:39
திற / கருத்து