Get Mystery Box with random crypto!

CMPM 2023

டெலிகிராம் சேனலின் சின்னம் cmpm2023theory — CMPM 2023 C
டெலிகிராம் சேனலின் சின்னம் cmpm2023theory — CMPM 2023
சேனல் முகவரி: @cmpm2023theory
வகைகள்: வணிக
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 1.82K
சேனலில் இருந்து விளக்கம்

Combined Maths
Prasanna Maheepala
2023 Theory

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


சமீபத்திய செய்திகள் 5

2021-11-04 15:16:29 ඉතාම වැදගත් පණිවිඩයක්
Very Important Massage

ප්‍රධාන වශයෙන් ආයතන තුනකට සම්බන්ධ දරුවන් මෙම චැනලයට සම්බන්ධව සිටී…
එවිට එක් එක් ආයතන වලට විශේෂ වූ පනිවිඩ තවත් ආයතනයක දරුවකු වරදවා වටහාගත හැක.දැනට ගෙවීම් වලදීද එසේ ගැටළු ඇතිවී තිබේ.
ඉදිරියේදී භෞතික පන්තිද ආරම්භ වන බැවින් Time Table වලදීද ළමුන් පැටලිලි ඇති කරගත හැක…
එබැවින් ආයතන තුනට අදාලව වෙන වෙනම channel 3ක් නිර්මාණය කර ඇති අතර ඔබට අදාල ආයතනයේ චැනලයට පමණක් ඔබ සම්බන්ධ වන්න….
තව සතියකට පමණ පසු මෙම ප්‍රධාන චැනලය ඉවත් කරන අතර ඔබට පණිවිඩ ලබාදෙන්නේ ඔබ සම්බන්ධ වී ඇති නගරයට අදාල චැනලය හරහා පමණි.
Online ක්‍රමයටම අපහා එකතු වන දුරබැහැර ප්‍රදේශ වල දරුවන් දැනට තමන් ගෙවීම් සිදු කරන ආයතනයට අදාල චැනලයට එකතුවන්න….
කිසිම දරුවකු channel තුනටම සම්බන්ධ වන්න එපා…
පහල තියන voice massage එකත් අහන්න.
1.2K views12:16
திற / கருத்து
2021-11-04 13:40:29 අලුත් පන්තියේ දරුවන් මෙය
නරඹන්න….

සරල රේඛාවක සමීකරණය සොයන ආකාරය?
1.3K views10:40
திற / கருத்து
2021-11-04 13:38:41
1.3K views10:38
திற / கருத்து
2021-11-03 10:43:18 අද ගියපු wedding එකේ කන් පලාගන යන්න දාලාතිබුන සිංදු අතරේ හිත නිවල දාපු එකම සිංදුව….

උඹලා අපි හැමෝගෙම තාත්තා ගැන….


කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි.
සුහුඹුල් අත්පා යදඩු කරන්නයි
කිරිකැටි පුතුනේ…කිරිකැටි පුතුනේ…

අව්වට වැගිරෙන දාදිය වැස්සේ
කළුගල් තලලා මහමං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුනේ…කිරිකැටි පුතුනේ…

දුම් ගොටු අතරේ කම්මල් ඇතුලේ
දැතිරෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ…කිරිකැටි පුතුනේ…

කරදිය ගැඹරේ…//
1.5K views07:43
திற / கருத்து
2021-11-02 03:42:27 refresh karanna
818 views00:42
திற / கருத்து
2021-11-01 19:39:52 වර්ග සමීකරණ guidance එකෙහි 5 ගැටළුවේ අවසාන කොටසෙහි වර්ග පූර්ණය දෝෂයක් ඇත. එහි 1 වෙනුවට 1/2 ගත යුතුයි…
1.1K views16:39
திற / கருத்து
2021-11-01 17:09:05 වැදගත්

නොවැම්බර් මාසය තුල භෞතික පන්ති ආරම්භ නොවේ…
Online පන්තිය පමණක් පැවැත්වේ…
1.2K views14:09
திற / கருத்து
2021-11-01 05:02:25 බ්‍රහස්පතින්දා Repeat එක නැරඹීමට බලාපොරොත්තු වන දරුවන්ටද අද දිනම පාඩම ආවරණය කරගත හැක…
1.5K views02:02
திற / கருத்து