Get Mystery Box with random crypto!

CMPM 2023

டெலிகிராம் சேனலின் சின்னம் cmpm2023theory — CMPM 2023 C
டெலிகிராம் சேனலின் சின்னம் cmpm2023theory — CMPM 2023
சேனல் முகவரி: @cmpm2023theory
வகைகள்: வணிக
மொழி: தமிழ்
சந்தாதாரர்கள்: 1.82K
சேனலில் இருந்து விளக்கம்

Combined Maths
Prasanna Maheepala
2023 Theory

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


சமீபத்திய செய்திகள் 8

2021-10-23 06:24:49 වර්ග සමීකරණ පලමු දවස මේ වන විට විකාශය ඇරඹී ඇත… මගහැරුනු සියලුම දරුවන් එම කොටස ආවරණය කරගන්න..
2.0K views03:24
திற / கருத்து
2021-10-22 16:50:42 තවමත් වර්ග සමීකරණ පාඩමේ පළමුදිනය නැරඹීමට නොහැකි වූ අලුතින් සම්බන්ධ වූ දරුවන් සිටින බැවින් ඉරිදා දෙවන දින පන්තියට පෙර තවත් විකාශයක් ලබාදීමට තීරණය කරඇත.
එබැවින් එම දරුවන් අනිවාර්යෙන්ම හෙට (23) පාඩම ආවරණය කරගන්න.
හෙට පෙරවරු 8.00 සිට පස්වරු 4.00 අතර කාලය තුල එම පලමු දවස video ලෙස විකාශය විකාශය කෙරේ.
මුල් දිනය නැරඹු දරුවන්ටද අවශ්‍ය නම් වැඩිදුර අධ්‍යයනය සදහා පාඩම නැරඹිය හැක.
2.4K viewsedited  13:50
திற / கருத்து
2021-10-18 17:01:31
ඉහත කාලසටහන් අනිවාර්යෙන්ම ලියා තබාගන්න. නැවත නැවත මතක් කිරීමක් සිදුනොවේ…
3.4K views14:01
திற / கருத்து
2021-10-18 17:00:19 2023 Theory දෙවන(අලුත්)
කන්ඩායම පන්ති වේලාවන්

සජීවී පන්තිය
සෑම සදුදාම පෙරවරු 8.00-12.00
නැවත විකාශය
සෑම බ්‍රහස්පතින්දාම පස්වරු 5.00-9.00

නැවත විකාශය(esisulka app)
සෑම බ්‍රහස්පතින්දාම පෙ.ව.7.00 සිට ප.ව.3.00 දක්වා
3.3K views14:00
திற / கருத்து
2021-10-18 16:59:28 සියලුම දරුවන් සම්බන්ධ වියයුතු
2023 Theory ප්‍රධාන පන්තිය

සජීවී පන්තිය
සෑම ඉරිදාම පෙරවරු 3.00-7.00
නැවත විකාශය
සෑම අගහරුවාදාම පෙරවරු 4.00-8.00

නැවත විකාශය(esisulka app)
සෑම අගහරුවාදාම පෙ.ව.7.00 සිට ප.ව.3.00 දක්වා

ඊයේ දිනයේ වර්ග සමීකරණ නව ඒකකය ආරම්භ විය. ඊයේ පන්තියට සම්බන්ධ නොවූ සියලුම දරුවන් හෙට පන්තිය නරඹන්න…
3.2K views13:59
திற / கருத்து